Colombo, Sri Lanka
57A W. A. Silva Mawatha
N/A
+94 114668544
DeliveryIn-store shoppingTakeaway
Single curd pot starts at Rs.50. And the liters go for Rs.280. note these can't be kept more than 24hours. Order via Uber eats as parking is messy. The curd it self is really good. They also sell honey and sweet items.
like
The customer service is good. I reserved one curd by calling them the previous day and they saved it, I really appreciate it since it was an emergency.
Good place to get fresh curd
මගේ uber ඔර්ඩර් නම්බර් එක DE0B (27/06/2020-16:26 ) හරිම සවුත්තු විදිහට එවලා තිබුනේ..දොදොල් ඔර්ඩර් කරපු එකට මස්කට් එවලා තියන්නේ ඒක පිහියෙන් කපන්නවත් බැහැ.. ආස්මී පරනයි කන්න බැහැ එත් කාලය ඉකුත් වන දිනට තව කල් තියනවා.. පොඩි කිරි හට්ටි ඔර්ඩර් කරපු එකෙන් එකක් පැත්ත පෙරලිලා..එත් පැකින් චාර්ජස් කියලා වෙනම ගානක් ගන්නවා..හරිම අසාදාරනයි .. දොදොල් 500g 350/ පැකින් චාර්ජස් 87.50 ආස්මී දෙකේ පැක් එක 140/ පැකින් චාර්ජස් 35/ කිරි හට්ටි පොඩි 50/ පැකින් චාර්ජස් 12.50 Outlet එකෙන් ගිහින් ගන්න කොට දෙන්නෙත් මේ පැකින් එකේමයි.. මේකේ අයිතිකරු ආගම දහමට ලැදි පුද්ගලයෙක් කියලයි අහලා තිබ්බේ..මේක දැක්කහම හිතෙන්නේ හිතන් හිටියේ වැරදි විදිහට කියලා.. මේකත් කියන්න ඔනේ පාගොඩ පාරේ outlet එකෙන් ගිහින් ගත්ත කිසි දවසක මෙහෙම වෙලා නැහැ..හැම දෙයක්ම අලුත්..
Deli
The best companies in the category 'Deli'